Lithai Pothai 2020 - ලිතයි පොතයි 2020 3.3

3

Pro hodnocení programu se prosím nejprve přihlaste

Staženo
2 ×
Lithai Pothai 2020 - ලිතයි පොතයි 2020 - ඔබ ලගින්ම තබා ගත යුතු ජෝතිෂ්‍ය මිතුරා.

මෙම app එකේ ඇතුලත් ජෝතිෂ්‍ය කරුණු පහත සඳහන් මාතෘකා ඔස්සේ පෙළ ගස්වා ඇත.

1. මෙම සතියේ රාහු කාලය
2. මෙම සතියේ ලග්න පලාපල
3. මරු සිටින දිශාව
4. දින දර්ශනය
5. රජයේ හා බැංකු නිවාඩු දිනයන්
6. ලග්න පලාපල 2019
7. රාහු කාලය 2019
8. ශුභ දවස්
9. සිංහල අවුරුදු චාරිත්‍ර
10. ලග්න රාශි අය වැය
11. සුර්ය / චන්ද්‍ර ග්‍රහණ
12. කෝණ මාස
13. නව සඳ බැලීමේ සුභ අසුභ
14. දශ අධිකාරීහු
15. සුනන් ඇඟ වැටීමේ පලාපල

සැලකිය යුතුයි - මේ අතරින් "මෙම සතියේ රාහු කාලය" සහ "මෙම සතියේ ලග්න පලාපල" බැලීමට පමණක් අන්තර්ජාලය අත්‍යාවශ්‍ය වේ.

මෙම ඇප් එක සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් අප සමඟ සම්බන්ධ වන්න.
විද්‍යුත් ලිපිනය : ceylongeeks@gmail.com

Lithai Pothai 2020 - ලිතයි පොතයි 2020 - contains details under following topics.

1. Rahu kalaya. (This week)
2. Lagna palapala. (This week)
3. Maru sitina dishawa.
4. Calendar.
5. Government and bank holidays.
6. Lagna palapala. (Common for 2019)
7. Rahu kalaya. (Common for 2019)
8. Suba dawas.
9. Sinhala Awurudu Charithra.
10. Lagna rashi aya waya.
11. Eclipses.
12. Korna masa.
13. Nawa sada balime suba asuba.
14. Dasha Adhikarihu.
15. Sunan aga watime pala pala.

Please note that internet connection is needed for "Rahu kalaya. (This week)" & "Lagna palapala (This week)".

Having problems with the application? Want a feature we don't have?
Contact us at ceylongeeks@gmail.com and we will try to improve this app.
  • Verze programu

    3.3

  • Poslední aktualizace od vývojáře

    29. 1. 2020

  • Počet stažení za měsíc

    0 ×

  • Velikost

    4,8 MB

  • Potřeba instalace:

    Ne

  • Web autora

    Ceylon Geeks

  • Podporované jazyky

    • Angličtina
Zobrazit více
Download now
Zdarma

Sdílet

TIP: Stahují se vám programy pomalu? Změřte si rychlost svého internetového připojení.