Broinfo - බ්රෝ ඉන්ෆෝ - Slunečnice.cz Hlavní navigace

 Broinfo - බ්රෝ ඉන්ෆෝ 3.3

Pro hodnocení programu se prosím nejprve přihlaste

Staženo 0 ×
Zdarma

Sdílet

☆හරියට රැවුල වවාගන්න දන්නවද බ්රෝ?
☆සස්පෙන්ඩර් එකක් අඳින හරි විදිය දන්නවද බ්රෝ?
☆හරියටම ගැලෙපෙන පර්ෆියුම් එකක් ගන්න දන්නවද බ්රෝ?
☆වාහනේ ඒසී එක අඩුද? හදාගන්න දන්නවද බ්රෝ?
☆අලුතෙන්ම ආපු ගෙම්ගැන, ගැජට් ගැන දන්නවද බ්රෝ?

"දැන් පැයගනන් ඉන්ටනෙට් එකේ මේ වගේ ප්‍රශ්න ගැන හොය හොය ඉන්න ඕනේ නෑ බ්රෝ"

බ්රෝ කෙනෙක්ට අවශය ෆැශන් ගැන,ලයිෆ් එක ගැන,ට්‍රැවල් ගැන, ෆිට්නස් ගැන,පට්ට කාර්,බයික් ගැන වගේම ගෙමිස්,ඇප්ස්,ගැජට්ස් රිවීව්ස් ගැන දන්න සිංහලෙන්ම දැනගන්න ලංකාවේ පලවෙනි සහ එකම ඇප් එක; බ්රෝඉන්ෆෝ 👍🚀

ඇප් එකේ අලුත්ම ෆිචර්ස්

🔥සෑම අලුත් ලිපියක් ගැනම නොටිෆිකෙශන් එකක් ඔබේ ෆෝන් එකට එසැනින්ම ✓
🔥සතියකට වරක් බ්රෝ පොයින්ට්ස් කූපන් කෝඩ් නොටිෆිකෙශන් එකක් ✓
🔥භාවිතයට පහසු අලුත්ම මෙනු ස්ක්‍රීන් එක ✓
🔥හැම ලිපියමක් එසැනින්ම ෆෙස්බුක්,ට්වීටර්,වයිබර්,වට්සැප්,ඉමො හෝ වෙනත් ඕනැම ඇප් එකකින් ශෙයාර් කලහැකිවීම.✓
🔥අවශය ලිපිය ඇප් එක තුලින්ම සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් සෙවීමට හැකිවීම හා එසේ නැතිනම් මැසෙන්ජර් බොට් එකෙන් සෙවීමට හැකිවීම.✓
🔥අලුත්ම ජොබ් දැන්වීම් නොමිලේ පලකිරීමට හා අලුත් ජොබ් නොමිලේ බැලීමට හැකිවීම. ✓
🔥සැම දිනකම නොමිලේ දිනාගැනීමට ටිකට් තියෙන නිසා දිනන චාන්ස් එක වැඩි වීම.✓
🔥ටිකට් මිලදී ගැනීමට බ්රෝ පොයින්ට්ස් මදීනම් පේපෑල් හරහා මිලදී ගන්නත් පුලුවන්.✓


☆තරූ 5හේ රීවීව් එකක් දීලා අපට සප් එකකුත් දෙන්න බ්රෝ ☆

Pro hodnocení programu se prosím nejprve přihlaste

Staženo
0 ×

TIP: Stahují se vám programy pomalu? Změřte si rychlost svého internetového připojení.